හරීන් ප්‍රනාන්දු සමගී ජන බලවේගයෙන් ඉවත් වෙයි
තමන් සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයෙකු වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පැවසූ බව වාර්තා වෙනවා. මෙම රටට ඉක්මනින් රජයක් අවශ්‍යය බවත්, එය ප්‍රමාද කළ නොහැකි කරුණක් බවත්, සජබ මෙය ප්‍රමාද කරන්නේ නම් ස්වාධීනව සිට රජයක් පිහිටුවීමේ ක්‍රියාවලියකට සහය දැක්වීමට තීරණය කෙරූ බවද මන්ත්‍රීවරයා පවසා තිබෙනවා. අලුත්ම ඇඳිරි නීති සෙල්ලම
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed