දේශීය

විකාශන අධිකාරියක් පිහිටුවීමට රජයේ අවධානය

විකාශන අධිකාරියක් පිහිටුවීම සඳහා රජයේ අවධානය යොමුවී ඇතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව කියා සිටියා.

ඒ සඳහා විකාශන අධිකාරි පනත් කෙටුම්පතක් සැකසීම සඳහා මේ දිනවල අධ්‍යනය කරමින් සිටින බව අමාත්‍යවරයා පැවසුවා.

මෙම නව පනත සමාජ මාධ්‍යයන් වලටද අදාල වීමේ ඉඩක් ඇති බව ඔහු කියා සිටියේ සමාජ මාධ්‍ය වලට මෙම පනත බලපාන්නේ බලපාන්නේ දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button