මෙරට මුහුදු සීමාවේ නැංගූරම්ලා ඇති නෞකා දෙකෙන් එක් නෞකාවකින් ගෑස් ගොඩබෑමේ කටයුතු අද සවස වන විට අරම්භ කරන බවට ලිට්‍රෝ සමාගම කියයි. ඊයේ (16) රාත්‍රියේ ගෑස් නෞකා සඳහා ගෙවීමේ කටයුතු සිදු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදන කළා. නමුත් ගෑස් ආනයනය කළ සමාගමට ලිට්‍රෝ සමාගම විසින් ගෙවිය යුතු ඩොලර් මිලියන 6ක ණය මුදලක් ඉතුරුව තිබූ … Continue reading අද හවස ගෑස් ගොඩබෑම පටන් ගනී
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed