ඉන්ධන නිකුත් කිරීම සීමා වේ

අද (05) සිට ඉන්ධන පිරවුම්හල්වලින් රථවාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව යතුරුපැදි සඳහා රුපියල් 2,000 ක්, ත්‍රීරෝද රථ සඳහා රුපියල් 3,000ක් මෝටර් රථ, වෑන් රථ සහ ජීප් රථ සඳහා රුපියල් 8,000ක් ලෙසත් ඉන්ධන නිකුත් කිරීම සීමා වනු ඇති. බස් රථ ලොරි රථ සහ වාණිජමය රථ … Continue reading ඉන්ධන නිකුත් කිරීම සීමා වේ