දේශීය
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන බවුසර් රියදුරන් වර්ජනයක

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ප්‍රවාහනයෙන් ඉවත්වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියදුරන්ගේ සංගමය පවසා තිබෙනවා.
ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියදුරන්ගේ සංගමයේ සම ලේකම් ඩී.වී. ශාන්ත සිල්වා පැවසුවේ සිය ගෙවීම් ඉහළ නංවන ලෙස බලකරමින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවය.