ජන අරගල ව්‍යාපාරයේ විරෝධයේ​දී අත්අඩංගුවට ගත් සිව්දෙනෙක් රිමාන්ඩ්

ජන අරගල ව්‍යාපාරය විසින් ඊයේ (20) කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් සිව්දෙනෙක් මාර්තු 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (21) නියෝග කර තිබෙනවා. එලෙ​ස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර, රත්කරව්වේ ජිනරතන හිමි සහ අත්අඩංගුවට ගැනුණු කාන්තාවක්. ඊට අමතරව අධිකරණයට ඉදිරිපත් කළ තවත් 5 දෙනෙකු හෙට (22) දක්වා රක්ෂිත … Continue reading ජන අරගල ව්‍යාපාරයේ විරෝධයේ​දී අත්අඩංගුවට ගත් සිව්දෙනෙක් රිමාන්ඩ්