මුදල් ඇමති බැසිල් මෙරටට පැමිණි ඉහළ පෙළේ IMF නියෝජිතයා හමුවෙයි
IMF හී ආසියානු – පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂ Changyong Rhee, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්.අර්. ආටිගල මහතා අතර හමුව අද (14) දින සිදුවූ මව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙරට ආර්ථිකය මුහුණ පා සිටින ප්‍රධාන අභියෝග පිළිබඳ පුළුල් පරාසක සාකච්ඡා සිදු වූ බව අමාත්‍යංශ නිලදාරියෙක් ප්‍රකාශ කර තිබෙනවා. මේ අවස්ථාවේ ප්‍රධාන … Continue reading මුදල් ඇමති බැසිල් මෙරටට පැමිණි ඉහළ පෙළේ IMF නියෝජිතයා හමුවෙයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed