වෛද්‍ය ෂාෆි තමන්ට ලැබුණු හිඟ වැටුප අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට පරිත්‍යාග කරයි
කාන්තාවන් 4,000ක් වඳභාවයට පත්කිරීම, ඇතුළු චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගෙන සිටි කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි සහාබ්දීන් මහතාට අදාළ කාලය තුළ ගෙවිය යුතු හිඟ වැටුප මේ වනවිට ගෙවා තිබේ. වෛද්‍ය ෂාෆි සහාබ්දීන් මහතා පැවසුවේ අවුරුදු 03කට අදාළ හිඟ වැටුප මෙලෙස තමන්ට ලැබුණු බවය. ඊට අදාළ චෙක්පත කුරුණෑගල රෝහලේ ප්‍රධාන ගණකාධිකාරීවරයා විසින් නිකුත් කර … Continue reading වෛද්‍ය ෂාෆි තමන්ට ලැබුණු හිඟ වැටුප අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට පරිත්‍යාග කරයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed