නතර කර තිබූ ඉන්ධන බෙදාහැරීම යලි ඇරඹෙයි
ඉන්ධන පිරවුම්හල් සඳහා පෙට්‍රල් සහ ඩීසල් නිකුත් කිරීම ආරම්භ කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසා තිබෙනවා. රටපුරා ඇඳිරිනීතිය පනවා ඇති බැවින් ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු නවතා දමන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද උදෑසන පවසා තිබුනේ. පොලීසියටත් වෙඩිතියන්න බලය දෙයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed