නව අමාත්‍යධූරය භාරගන්න ධම්මික පෙරේරා සූදානම් වෙයි

ධම්මික පෙරේරා මහතා තමන් දරනු ලබන සියලුම සමාගම් අධ්‍යක්ෂ ධුරවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. බැසිල් රාජපක්ෂ මහතාගෙන් හිස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීම වෙනුවෙන් මෙලෙස ඔහු ඉවත්වූ බවයි සඳහන් වෙන්නේ. ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් ධම්මික පෙරේරා මහතා … Continue reading නව අමාත්‍යධූරය භාරගන්න ධම්මික පෙරේරා සූදානම් වෙයි