දේශීය
ධම්මික පෙරේරාට අමාත්‍ය ධූරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබෙනවා.
අද (24) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දී දිවුරුම් දීම සිදු කෙරුණා.