දේශීය
ඩෙංගු යළිත් ඉහළට

පවතින අධික වර්ෂාව හේතුවෙන් ඩෙංගු ව්‍යාපෘතිය යළි ඉහළ ගොස් තිබෙනවා.
සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ, මෙම තත්ත්වය මත පසුගිය සඳුඳා සිට මඳුරු මර්දන සතියක් ලෙස ප්‍රකාශ පත් කරනු ලැබු බවයි.
වසරේ ගත වූ කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 24,815ක් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
එමෙන්ම, ඩෙංගු හේතුවෙන් මියගිය සංඛ්‍යාව 09ක් බව වැඩිදුරටත් වාර්තා වනවා.