පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීම හෝ පෞද්ගලික බස් රථ ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධව ලබන අඟහරුවාදා (15) කැබිනට් තීරණ වලින් පසුව දැනුම් දෙන බව ප්‍රවාහන ඇමති දිලුම් අමුණුගම මහතා පවසා තිබෙනවා. මේ පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් සිදුවනු ඇති බවත්, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ශ මහතා සමග අද (13) සහ හෙට (14) යන දෙදින කරුණු සාකච්ඡා … Continue reading බස් ගාස්තු පිළිබඳව ගත් තීරණය
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed