මෙරට ඉන්දියානු තානාපතිට මොකද වෙන්නේ

ඔස්ට්‍රේලියාවේ වත්මන් ඉන්දීය තානාපති මන්ප්‍රීත් වෝහ්රා මේ දෙසැම්බරයේ විශ්‍රාම යාමට නියමිත බැවින් ශ්‍රී ලංකාවේ වත්මන් ඉන්දීය තානාපති ගෝපාල් බාග්ලේ  ඔහුගේ තනතුරට  පත්වීමට ඉඩ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. දැනට යුරෝපා සංගමයේ  ඉන්දීය තානාපතිවරයා ලෙස කටයුතු කරන සන්තෝශ් ජා,  බාග්ලේ  වෙනුවට ආදේශ කරනු ඇතැයි එහිදී අදහස් පළ වෙනවා. හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ ඉන්දියානු රජය … Continue reading මෙරට ඉන්දියානු තානාපතිට මොකද වෙන්නේ