සංවර්ධන ව්‍යාපෘති වසරකට නවත්වන්නැයි මහ බැංකුවෙන් රජයට නිර්දේශ

රටේ අලුතින් ආරම්භ කෙරුණු සංවර්ධන ව්‍යාපෘති වසරක පමණ කාලයකට තාවකාලිකව නවත්වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර තිබේ. එමෙන්ම වැඩ ලක්ෂයේ ව්‍යාපෘතියද තවකාලිකව නවත්වන්නැයි මහ බැංකුව වැඩිදුරටත් රජයට නිර්දේශ කර ඇති බව වාර්තා වේ. රට තුළ පවතින ආර්ථිකමය සහ මූල්‍යමය තත්ත්වයන් සැලකිල්ලට ගෙන මෙම නිර්දේශ කර ඇතැයි මහ බැංකු ආරංචි මාර්ග සඳහන් කරයි. ඩොලරයට සාපෙක්ෂව … Continue reading සංවර්ධන ව්‍යාපෘති වසරකට නවත්වන්නැයි මහ බැංකුවෙන් රජයට නිර්දේශ