දේශීය
සිමෙන්ති මිලත් අද සිට ඉහළට

ආනයනික සහ දේශීය සිමෙන්ති සමාගම් කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල අද (26) සිට රුපියල් 400 කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඇතැම් සමාගම් රුපියල් 2,750 දක්වාද, ඇතැම් සමාගම් රුපියල් 2,850ක් දක්වාද මිල ඉහළ දමා තිබෙන බවට වාර්තා වේ.