තායිලන්තයෙන් ගෑස් ගන්න කැබිනට් අනුමැතිය

තායිලන්ත සියම් ගෑස් සමාගමෙන් මෙරටට අවශ්‍ය එල්.පී. ගෑස් මේ මස අවසානයේ සිට ආනයනය සදහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව මෙරට ගෑස් අවශ්‍යතාවයෙන් 70%ක් එම සමාගමෙන් ආනයනය කිරීමටයි නියමිතව ඇත්තේ. මීට පෙර ඕමාන සමාගමකින් මෙරටට අවශ්‍ය ගෑස් ආනයනය කළ අතර ඔවුන් සමග ඇති කර ගත් ගිවිසුම පසුගිය මාර්තු මස 31 වන දායින් අවසන් වුණා. … Continue reading තායිලන්තයෙන් ගෑස් ගන්න කැබිනට් අනුමැතිය