Breaking: පොහොට්ටුවේ දිස්ත්‍රික් කමිටුවක සහාය රනිල්ට
එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුව තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා ඒ බව කියා සිටියා.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed