Breaking: ඥානසාර හිමි​ට වසර 4ක සිරදඬුවමක්

ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර තිබෙනවා. එහිදී ඥානසාර හිමිට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමින් රුපියල් ලක්ෂයක දඩයක්ද මහාධිකරණ විනිසුරුවර​යා විසි​න් නියම කරනු ලැබුවා. 2016 වසරේ කොළඹදී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය මගින් ජාතික හා … Continue reading Breaking: ඥානසාර හිමි​ට වසර 4ක සිරදඬුවමක්