Breaking: විදුලි ගාස්තු ගැන නිවේදනයක්

විදුලිය ගාස්තු සංශෝධනයක් සිදුවන් බව විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඒ අනුව, ජුලි 18 සිට සියයට 30 කට වැඩි විදුලිය ගාස්තු අඩුවීමක් සිදුවන් බවයි ඔහු සඳහන් කළේ.