ඉබ්බාගමුව නගරයේ කලු කොඩි ඔසවයි

ඊයේ (29) දින ජනපතිට ගෙදර යන ලෙසත් අගමැති ඇතුළු ආණ්ඩුවට විරෝධය දක්වමින් ‍ඉබ්බාගමුව ජනතාව විසින් මෙලෙස කලු කොඩි ඔසවනු ලැබුවා.