බැසිල් පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී තිබේ. ඉන් පසු මාධ්‍ය හමුවක් තබමින් ඔහු කියා සිටියේ අද සිට තමා සම්පූර්ණයෙන්ම රාජ්‍ය පාලන කටයුතුවලින් ඉවත්වන බවත් නමුත් දේශපාලනය කටයුතු ඉදිරියට කරගෙන යන බවත්ය. යූරියා පොහොර මිටියක් රුපියල් 10,000කට ගන්න අවස්ථාවක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed