දේශීය

බලංගොඩ කස්සප හිමි අත්අඩංගුවට

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (06) පස්වරු​වේ තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ යෝජිත විදුලි පනතට එරෙහිව විරෝධතා පුවරුවක් රැගෙන පාර්ලිමේන්තුව අසල උපවාසයක නිරතවෙමින් සිටියදීයි.

උපවාසය ආරම්භ කර මිනිත්තු 10කට පමණ පසුව තලංගම පොලිස් නිලධාරීන් පැමිණි උන් වහන්සේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button