දේශීය

සචිත්‍රට ඇප

අත්අඩංගුවට ගත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදී තිබෙනවා.

එහිදී 2020 වසරේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පළමු තරගාවලියට සහභාගී වන ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට ඩුබායි සිට දුරකථන ඇමතුම් මගින් ඔවුන්ව තරග පාවා දීමට පොළඹවා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණා.

සැකකාර සචිත්‍ර සේනානායකගේ විදේශ ගමන් තහනම් කරමින් අධිකරණය තවත් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button