දේශීය

දමිතාට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රංගන ශිල්පී දමිතා අබේරත්න මහත්මියට රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද 12 නියෝග කළා.

කෙසේවෙතත් විදේශ ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් දමිතා අබේරත්න රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button