ක්‍රීඩා
ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායකත්වය පැට් කමින්ස්ට

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙස පැට් කමින්ස් නම් කර තිබෙනවා.
ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක ටිම් පේන් පසුගිය දා නායකත්වයෙන් ඉවත් වන බව නිවේදනය කර සිටියා.
ඒ අනුව නව නායකයා ලෙස පැට් කමින්ස් පත්කරන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරනවා.