ඔත්තු බැලුවා යැයි ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනියකට චීනයෙන් නඩු
ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනියක වන හිටපු රූපවාහිනී නිවේදිකාවක වන චෙන්ග් ලී සම්බන්ධයෙන් බීජිං අධිකරණයක් විසින් සංවෘත නඩු විභාගයක් පවත්වමින් සිටින බව මාධ්‍ය වාර්තා පවසා තිබෙනවා. චීන රජය ඇය හිර භාරයේ රඳවාගෙන සිටින්නේ රාජ්‍ය රහස් විදේශයන් වෙත සැපයූ බවට චෝදනා එල්ල කරමිනි. චීනයේ උපන් ඕස්ට්‍රේලියානු ජාතික චෙන්ග්, 2020 අගෝස්තු මාසයේ ඇය අත්අඩංගුවට ගැනීමට පෙර චීන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් … Continue reading ඔත්තු බැලුවා යැයි ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනියකට චීනයෙන් නඩු
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed