ක්ලබ් වසන්තගේ මරණයේ පාපොච්චාරණයක් මාධ්‍යයට මුදාහැරීම ගැන විමර්ශනයක්
අතුරුගිරිය වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ පාපොච්චාරණය පොලිස්පති නියෝගවලට පටහැනිව මාධ්‍යයට මුදාහැරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර වාර්තාවක් ලබාදෙන ලෙස පොලිස් කොමිසම පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා. එම කොමිසම නියෝග කර ඇත්තේ, ඒ අනුව ඊට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීම සඳහා එම වාර්තාව ලබාදෙන ලෙසයි. සති දෙකක් තුළ වාර්තාවක් ලබා දිය යුතු බවද … Continue reading ක්ලබ් වසන්තගේ මරණයේ පාපොච්චාරණයක් මාධ්‍යයට මුදාහැරීම ගැන විමර්ශනයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed