දුමින්ද, ලසන්ත සහ මහින්ද නෙරපීමට එරෙහිව අතුරු තහනමක්

දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ධූරවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර අමාත්‍යවරුන් පසුගිය සෙනසුරාදා (30) පැවති  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ කමිටු රැස්වීමේදී තනතුරුවලින් ඉවත්කර තිබුණා. ඒ අනුව, ශ්‍රී ලංකා … Continue reading දුමින්ද, ලසන්ත සහ මහින්ද නෙරපීමට එරෙහිව අතුරු තහනමක්