දේශීය
අධිකරණයෙන් ලාල් කාන්ත ඇතුළු පිරිසකට වාරණ නියෝගයක්
විරෝධතාවයක් පැවැත්වීම වළකාලමින් අද (15) මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා විසින් විරෝධතාකරුවන් පිරිසකට වාරණ නියෝගයක් පනවා තිබෙනවා.
ඒ කේ.ඩී ලාල් කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල්, චන්දන සූරියආරච්චි ඇතුළු විරෝධතාකරුවන් පිරිසකටයි.
එහිදී ඩීන්ස් පාර, ටී.බී. ජයා මාවත, ටෙක්නිකල් හන්දිය, ඉබ්බන්වල හන්දිය ආශ්‍රිතව මහජනතාවට හෝ පදිකයන්ට බාධා කිරීම හෝ අවහිර වන අයුරින් කටයුතු කිරීම වළක්වමින් මෙම වාරණ නියෝගය පනවා තිබෙනවා.