දේශීය
භාණ්ඩ වර්ග කිහිපයකට ආනයන තහනමක්

භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා ආනයන තහනමක් පනවා තිබෙන අතර අදාල ආනයන තහනම එලඹෙන ජුනි 01 දා සිට බලපැවැත්වෙනවා.
එම භාණ්ඩ වර්ග මොනවාද යන්න නම් කර ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා.
මෙලෙස තහනම් කරන භාණ්ඩ වර්ග අතරට එක් වරක් පමණක් භාවිත කල හැකි භාණ්ඩ වර්ග කිහිපයක් ලෙස බීම බට, පිඟන්, කෝප්ප, හැඳි ගෑරුප්පු, පිහි ආදිය සහ ප්ලාස්ටික් ඉඳිආප්ප තට්ටු මෙන්ම ප්ලාස්ටික් මල්මාල ආනයනය ද තහනම් බව අදාල ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබෙන බව සඳහන්.