නව ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය භාර ගත නොහැකි බව හිටපු මුදල් ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ප්‍රකාශ කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ (14)පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ද සබ්රි මහතා මේ බව දැනුම් දී ඇත. තමා ආණ්ඩුවට සහාය දෙන බවත් එහෙත් මුදල් ඇමති ධුරය … Continue reading ජනපතිට අලි සබ්රි බෑ කියයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed