හජ් වන්දනාව යන්න ක්‍රමයක්

රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉස්ලාම් බැතිමතුන් මෙවර හජ් වන්දනාව සඳහා සහභාගී නොකිරිමට මීට පෙර තීරණය කර තිබුණි. එහෙත් හජ් වන්දනා කටයුතු සඳහා අවශ්‍ය ඩොලර් ඔවුන්ගේ හිතවතුන් මාර්ගයෙන් මෙරටට ගෙන්වා ගැනීමෙන් පසු එම පුද්ගලයින්ට හජ් වන්දනාව සඳහා අවසර ලබාදෙන බව එම දෙපාර්තමේන්තුව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මෙවර හජ් වන්දනාව … Continue reading හජ් වන්දනාව යන්න ක්‍රමයක්