දේශීය

ස්ථාවර දුරකථන කෙටි පණිවුඩටත් බද්දක්

ජංගම දුරකථන කෙටි පණිවුඩවලට අමතරව ස්ථාවර දුරකථන මඟින් යවන කෙටි පණිවුඩ සඳහාත් බද්දක් අය කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරනවා.

ඒ මහතා මෙම අදහස් පළ කළේ, අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

රාජ්‍ය ආදායම වැඩි කරගැනීමේ අවස්ථාවල් ලෙස මෙම බද්ද අය කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button