විදෙස්

තායිවානය​ට ප්‍රබල භූකම්පනයක්

තායිවාන​යේ අද (03) ප්‍රබ​ල භූකම්පනයක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ,එ​ය තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රබල භූ කම්පනයක් බවයි.

මේ හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බ​ව​ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

භූමිකම්පාවෙන් පැයක කාලයක් තුළ තායිපේ ප්‍රදේශයට පසු කම්පන කිහිපයක් දැනී තිබෙන බවද එම වාර්තා තවදුරටත් සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button