දේශීය

පොලීසියෙන් රියදුරන්ට විශේෂ දැනුම් දීමක්

අවුරුදු සමයේ ප්‍රධාන නගර ආශ්‍රිතව රථවාහන නවතා තැබීමේ දී රියදුරන් වඩා සැළකිලිමත් ව කටයුතු කළ යුතු බව පොලිසිය සඳහන් කර සිටිනවා.

ඒ, අවිධිමත් ලෙස රථවාහන නතර කරන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව දන්වා සිටිමින්.

මෙම තීරණය ගෙන තිබෙන්නේ පසුගිය දින කිහිපයේදී ප්‍රධාන නගර කිහිපයක දුටු රථ වාහන තදබදය සැලකිල්ලට ගෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button