අම්බලන්ගොඩ කන්ද මාවත ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ නිවස ඉදිරිපිටදී 41ක් හැවිරිදි පුද්ගලයෙකුව එලෙස වෙඩිතබා ඝාතනය කර ඇති බවයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ධම්මික නිරෝෂණ නමැත්තා වන බවටයි මේ වන විට අනාවරණය වී ඇත්තේ. වෙඩික්කරු පැමිණි ආකාරය මෙතෙක් අනාවරණය වී නැහැ. අදාල පුද්ගලයාගේ හිසට වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති … Continue reading අම්බලන්ගොඩ වෙඩිතැබීමක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed