ඊයේ සහ අද වැඩට ආපු අයට වැටුප් වර්ධකයක්
විධායක නොවන රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට සහ ඉදිරි උසස්වීම් සඳහා ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අද (09) කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. මෙම අවස්ථාව හිමිවන්නේ 2024 ජුලි 8 සහ 9 යන දෙදින තුළ සේවයට වාර්තා කළ අයට බවයි සඳහන්වන්නේ. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ … Continue reading ඊයේ සහ අද වැඩට ආපු අයට වැටුප් වර්ධකයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed