කෙහෙළිය​ගේ බාල ඖෂධ නිසා ඇස් පෙනීම අහිමිවූ රෝගියෙ​ක් වන්දි ඉල්ල​ලා

අක්‍ෂි ශල්‍යකර්මයක් සඳහා මහනුවර මහ රෝහලේදී භාවිත කළ “ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේට්” නමැති දියර ඖෂධය භාවිත කිරීමෙන් අනතුරුව දෑස් සම්පූර්ණයෙන්ම අන්ධවූ රෝගියෙක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු 9 දෙනෙකුගෙන්  වන්දියක් ඉල්ලා එන්තරවාසි යවා තිබෙනවා. “ඉන්වික්ටස් ලෝ” නීතිඥ සමාගමේ කන්දපොල කොන්දකොඩියවත්ත ප්‍රදේශයේ පදිංචි මැකරි රාජරත්නම් මහතා වෙනුවෙන් එම එන්තර වාසි යවා තිබෙනවා. මෙලෙ​ස එන්තරවාසි යවා ඇත්තේ … Continue reading කෙහෙළිය​ගේ බාල ඖෂධ නිසා ඇස් පෙනීම අහිමිවූ රෝගියෙ​ක් වන්දි ඉල්ල​ලා