දේශීය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙ​ක් අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති K.H නන්දසේන මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා.

ඔ​හු හදිසි රෝගී තත්ත්වයකින් අභාවප්‍රාප්ත්වී ඇති බවයි වාර්තාවන්නේ.

මියයන විට ඒ මහතා 69 වන වියේ පසුවුණා.

ඔහු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වශයෙන්ද කටයුතු කරමින් සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button