දේශීය

අගමැති – බැසිල් හමුවක්

ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට ආණ්ඩුව ඉදිරියට රැගෙනයාමට සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව පොදුජන පෙරමුණ පවසනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය ධුරයට පත් වීමෙන් පසු පළමුවරට ඊයේ (05) දින පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයට පැමිණි අතර එහිදී අග්‍රාමාත්‍යවරයා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡාවක ද නිරත වුණා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button