ජනපතිගෙන් ගුරුවරුන්ට සැර ප්‍රකාශයක්

පාසල් අධ්‍යයන කටයුතු පැවැත්වෙන කාලය තුළ සෘජුව හෝ වක්‍රව අධ්‍යාපනය කඩාකප්පල් කරන පිරිස්වලට එරෙහිව ගත යුතු පියවර සම්බන්ධයෙන් තමා නීතිපති උපදෙස් ඉල්ලු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් කළේ, කඩාකප්පල්කාරී ක්‍රියාවලට තමා ඉඩ නොතබන බවයි. එමෙන්​ම ගුරු මාරු සහ උසස්වීම් ක්‍රමවේදය ඉදිරියේ දී මාර්ගගත ක්‍රමය (online) හරහා සිදු කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ … Continue reading ජනපතිගෙන් ගුරුවරුන්ට සැර ප්‍රකාශයක්