ඇඟලුම් කර්මාන්තශාලාවක් ගිනි ගනී

නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාක් ඊයේ (19) රාත්‍රී 7.30ට පමණ ගිනි ගෙන තිබෙනවා. ප්‍රදේශයට වැසි තත්ත්වයක් පැවතිය ද ගින්න පාලනය කිරීමට නොහැකි වූ බවයි වාර්තා වෙන්නේ. අදාළ ඇඟලුම් කර්මාන්තශාලාව දැනට මාස කිහිපයක සිට වසාදමා තිබූ එකක් වන අතර මෙම ප්‍රදේශය ආසන්නයේ කිසිදු පළාත් පාලන ආයතනයක ගිනිනිවීමේ උපකරණ නොමැති අතර පවතින ඉන්ධන අර්බුදය හමුවේ වෙනත් … Continue reading ඇඟලුම් කර්මාන්තශාලාවක් ගිනි ගනී