දේශීය
රජයට විරෝධය පා කොටුවේ උද්ඝෝශනයක්

වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන රැසක් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතාවක් පවත්වා තිබෙනවා.
විරෝධතාකරුවන් විසින් රජයේ ක්‍රියා කලාපයට විරෝධය දක්වමින් අද (29) පස්වරුවේ මෙලෙස විරෝධතාවයක නියැලී තිබුණා.
වෘත්තිය සමිති පවසන්නේ, අධ්‍යාපන පෞද්ගලිකරණයට, ජාතික සම්පත් විකිණීමට සහ මර්දනය විරෝධය දැක්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම විරෝධතාවය පැවැත්වූ බවයි.