නව රජයේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව අඩු කරන්න තීරණයක්

නව අග්‍රාමාත්‍යවරයා යටතේ රජයේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව ජනපති සහ අගමැති සමඟ 20කට සීමා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. තවද, ආයතන වැඩි සංඛ්‍යාවක් ඇති විශාල අමාත්‍යාංශ සඳහා පමණක් නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමට නියමිත අතර නව රජයේ රාජ්‍ය අමාත්‍ය ධූර පිරිනමනවා ද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැති බවද වාර්තා වෙනවා. ලබන 17වනදා … Continue reading නව රජයේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව අඩු කරන්න තීරණයක්