සිරිසේනට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ශ්‍රීලනිප හිටපු විධායක සභිකයෙකු වන මොන්ටේගු සරච්චන්ද්‍ර මහතා විසින්. ඔහු අල්ලස් කොමිසමට ලිපියක් යොමු කරමින් සඳහන් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විකුණා ලබාගත් අත්තිකාරමකින් පාස්කු වින්දිතයන්ගේ වන්දිය ගෙවා ඇති බවක් පෙනෙන්නට අති බවයි. එබැවින් අදාළ මුදල් උපයා ගත්තේ … Continue reading සිරිසේනට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed