හෙට ඉඳන් පාස්පෝට් ගන්න ක්‍රමයේ වෙනසක්
විදේශ ගමන් බලපත්‍රයක් අයදුම් කිරීමට හෙට (19) සිට පූර්ව ලියාපදිංචි වීම අනිවාර්යය කර තිබෙනවා. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ ගමන් බලපත්‍ර ලබා දෙන්නේ ප්‍රමුඛතා ක්‍රමවේදයකට අනුකූලව බවයි. ඒ අනුව හෙට සිට දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගැනීමකින් තොරව ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණ ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට නොහැකි බව දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා. ගමන් බලපත්‍ර … Continue reading හෙට ඉඳන් පාස්පෝට් ගන්න ක්‍රමයේ වෙනසක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed