දේශීය
දුම්වැටියක මිලේ වෙනසක්

දුම්වැටියක මිල කාණ්ඩ 4ක් යටතේ ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව දුම්වැටියක මිල රුපියල් 3, 5, 10, 15, යන අගයන්ගෙන් ඉහළ දැමීමට තීරණය කර ඇත.
සියයට 12 ක්ව පැවති වැට් බද්ද සියයට 15 දක්වා ඉහළ දැමීම හේතුවෙන් මෙලෙස දුම්වැටි මිල ගණන් ඉහළ දමා තිබෙනවා.මත්පැන් සහ බීර මිලද විවිධ මිල ගණන් යටතේ ඉහළ දමා ඇති බව සඳහන්.