ඇෆ්ගන් ජනගහනයෙන් 95%ක් ආහාර හිඟයෙන්
ඇෆ්ගනිස්තානයේ සමස්ත ජනගහනයෙන් 95% ක් ආහාර හිඟයකින් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. කාන්තා මූලික පවුල් සියයට සියයක්ම මෙම තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින බවයි එක්සත් ජාතීන්ගේ සංවිධායේ මහලේකම්වරයාගේ මානුෂීය සම්බන්ධීකාරක රමිස් අලකබරෝ නිකුත් කළ වාර්තාවක් මගින් පෙන්වා දී ඇත්තේ. ඇෆ්ගනිස්තානය පසුගිය වසරේ ජූලි මාසයේ මිලියන 14ක් වූ දැඩි කුසගින්නෙන් පෙළෙන සංඛ්‍යාව මෙම වසරේ මාර්තු මාසය … Continue reading ඇෆ්ගන් ජනගහනයෙන් 95%ක් ආහාර හිඟයෙන්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed