ජන අරගල ව්‍යාපාරයේ තවත් 5ක් යළිත් රිමාන්​ඩ් 

ජන අරගල ව්‍යාපාරය විසින් ඉකුත් 20 වැනි​දා කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරමින් පහරදීම් සිදුකළ බවට අද (22) හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි සැකකරුවන් පස්දෙනාට අදාළ පෙරට්ටුව ලබන 27 වනදා කැඳවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළා. එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, එම නඩුවේ සාක්ෂිකරුවන් වන පොලිස් නිලධාරීන් … Continue reading ජන අරගල ව්‍යාපාරයේ තවත් 5ක් යළිත් රිමාන්​ඩ්